නම: Na*** | වයස: 28
ගැටළුව

මම විවාහ වෙලා අවුරුදු 2ක් වෙනවා. අපි දෙන්නා සතිඅන්තවල පමණයි එකට ඉන්නේ.දෙදෙනාම රැකියා කරනවා. වසර එක හමාරක සිට දරුවකු අපේක්ෂා කරනවා. ඔසප් දින 28 න් සෑම මසකම සිදුවනවා. වෙනත් ගැටලුවක් තිබිය හැකිද?

පිළිතුර


වසර දෙකක්ම ප්‍රමාද වී ඇති නිසා වෙනත් ගැටළුවක් ඇති දැයි පරීක්ෂා කිරීම සුදුසුයි. වෛද්‍ය වරයෙකු හමුවී උපදෙස් ලබා ගන්න.

Answered by

ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය චාමින්ද මාතොට


MBBS (Colombo), MD Obstetrics & Gynaecology (Colombo), MRCOG (UK), DRCOG (UK), DOWH RCPI (Ireland), MRCPI (Ireland), Fellowship in laparoscopy, Fellowship in IVF & Assisted Reproductive Technologies (India), Dip in Advanced Gynae Endoscopy (Germany)