Skip to main content
ප්‍රශ්නය

සති අන්තයේ පමණක් එකට ඉඳ වසර 2ක් ගැබ් නොගත්තොත් කරන්නේ?

Together only at weekends, no baby in two years — what to do?

මම විවාහ වෙලා අවුරුදු 2ක් වෙනවා. අපි දෙන්නා සතිඅන්තවල පමණයි එකට ඉන්නේ.දෙදෙනාම රැකියා කරනවා. වසර එක හමාරක සිට දරුවකු අපේක්ෂා කරනවා. ඔසප් දින 28 න් සෑම මසකම සිදුවනවා. වෙනත් ගැටලුවක් තිබිය හැකිද?

අසන ලද්දේ: Na*** · වයස 28

වසර දෙකක්ම ප්‍රමාද වී ඇති නිසා වෙනත් ගැටළුවක් ඇති දැයි පරීක්ෂා කිරීම සුදුසුයි. වෛද්‍ය වරයෙකු හමුවී උපදෙස් ලබා ගන්න.