Skip to main content
ප්‍රශ්නය

ටෙස්ට් පොසිටිව් වුණත් ස්කෑන් එකට පේන්නේ නැත්තේ ඇයි?

Why is nothing seen on the scan when the test is positive?

Pregnant stick test eka mage positive.ETH scan ekata ahu wen Ne.ai Dr e...

අසන ලද්දේ: Re*** · වයස 27

මුල්ම සති කිහිපය තුල ස්කෑන් පරීක්ෂණයට දරු ගැබක් නොපෙනීමට ඉඩ තිබෙනව. නැවත සතියකින් පමණ පරීක්ෂා කර බලා මෙය තහවුරු කර ගන්න පුළුවන්.