Skip to main content
VOG.LK ප්‍රශ්න හා පිළිතුරු

ප්‍රශ්නය

dr.mta mensas hedila dawas 10-15 athara dina ganak pawathinawa.mama prathikara gaththa denata awrudu 4kata kalin.mta laba dunne upath palana pethi masa 3kata.ewita ama thathwaya hari giya.den newatha a tathwaya tiyanawa.mama upath palana pethi bawitha kirima sudusuda?mama wiwaha wee netha

අසන ලද්දේ: de*** · වයස 25 · 646 views

පිළිතුර

වෛද්‍ය උපදෙස් මත මේ තත්වයට ඖෂධ ප්‍රතිකාර භාවිතා කල හැකියි. ඔබේ වෛද්‍ය වරයා හමුවී උපදෙස් ලබා ගන්න.