Skip to main content
ප්‍රශ්නය

ප්‍රසූතියෙන් පස්සේ ෆිට් ගියොත් ආයෙත් දරුවෙක් හදන්න පුළුවන්ද?

After fits following childbirth, can you have another baby?

Mata 1weni baba hambawela fit eka awa deparak itin doctar apita aye lamayek haduwata kamak nadda

අසන ලද්දේ: Na*** · වයස 23

ඔබේ වෛදය වාර්තා සමග විශේෂඥ වෛද්‍ය වරයෙකු හමුවී උපදෙස් ලබා ගන්න. නැවත දරුවෙක් සාදා ගැනීමට හැකියාව තිබෙනව.