ගැබ් ගත්තට පස්සේ ඉක්මනින් නැති වුණොත් ප්‍රතිකාර මොනවද?
If a pregnancy is lost very early, what treatment is needed?
Man marry karala awurudu 4k wenawa. Marry karala masa 9kin babek hadila sathi 2n vithara nathi una. Mata me sadaha kala yuthu prathikaraya kumakda?
මේ ගැන සොයා බැලීමට පරීක්ෂණ අවශ්‍ය විය හැකියි. වෛද්‍ය වරයෙකු හමුවී උපදෙස් ලබා ගන්න.
තවත් ප්‍රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
ගබ්සාවකින් පසු නැවත ගැබ් ගන්න කොපමණ කල් ඉන්න ඕනද?How long should you wait to conceive after a miscarriage?
ගබ්සාවක් ආයෙත් ගැබ් ගැනීමට බාධාවක්ද? කවදා උත්සාහ කරන්නද?Is a miscarriage a barrier to conceiving, and when to try again?
සති 20දී දරු ගැබ නැති වෙන්නේ ඇයි? ආයෙත් එහෙම වෙයිද?Why is a pregnancy lost at 20 weeks, and will it recur?
එක් ගබ්සාවක් නැවත ගැබ් ගැනීමට බාධාවක්ද?Does one miscarriage make it harder to conceive again?