නම: As *** | වයස: 27
Docter mata abortion ekak una danata masa 8kata kalin sati 23n mage vog docter kiwwa mage dimba cosha wala idimimak tiyenawa kiyala biofrin kiyala tablet ekak dunna mage peeriyad regular na masa 3k 4k pahu wenawa mage yati bade amaruwak nam danenne na eth mata bayai docter mata tiyenne mona wage ledakda dimbakosha idimenne ay meka peeriyad regular unama hoda weida mn mokakda kranna one docter
පිළිතුර

පරීක්ෂාවකින් තොරව මේ ගැන නිවැරදි උපදෙස් ලබා දීම අපහසුයි. ඔබ වරක් ගැබ් ගෙන ඇති නිසා දරුඵල නැති වෙන තත්වයක් ඇතැයි සිතන්න බැහැ.

ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය චාමින්ද මාතොට

[email protected]

නම: තර *** | වයස: 24
මා විවාහ වී වසර 3ක් වන අතර මා වසර 2ක සිට මිතුරිපෙති භාවිතා කරමි. එමනිසා ඉදිරියේදි ගැබ් ගැනීමට බාධාවේද?
පිළිතුර

නැහැ. උපත් පාලන පෙති නිසා පසු කාලීනව දරුඵල නැති වෙන්නෙ නැහැ.

ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය චාමින්ද මාතොට

[email protected]

නම: R. *** | වයස: 28
mage UFR eke albumin+thiyanawa.thawa red cells walath wenaskam wenawa.beheth walata hoda wunath ayeth tika dawasakin ehema wenawa.dan awurudu dekak withara wenawa.mage babata dan awurudu6i.me thathwaya uda ma gab ganimakata sudusuda???
පිළිතුර

ගැබ් ගැනීමට පෙර මේ පිළිබඳ වැඩිදුර පරීක්ෂා කර බැලීම සුදුසුයි.

ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය චාමින්ද මාතොට

[email protected]

නම: ni *** | වයස: 28
sir, mama bandala 2 years wenawa. thama babek ne. dan au: 1 k pamana e sadaha prathikara gannawa. IUI Text 1k kala.eth wadak natiuna.mage samiyageth mageth kisima gataluwak ne kiyanawa.man loku manasika peedanayakin inne.karunakara pilithurak labadenna
පිළිතුර

මේ සඳහා තවදුරටත් ප්‍රතිකාර අවශ්‍ය වෙනව. ඔබේ වෛද්‍ය වරයාගේ උපදෙස් අනුව කටයුතු කරන්න.

ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය චාමින්ද මාතොට

[email protected]

නම: sa *** | වයස: 25
Dr. mama pregnant wela sathi 1.5.dan laa dumburu pahathi shrawayak sulu washayen yoni margayen pitawenawa.doctor scan karala balala kiuwa baba hondin innawa kiyala.eth thawamath e shrawaya pitawenwa.maa kala yuththe kumakda?me de nomalda doctor?
පිළිතුර

මෙය සාමාන්‍ය තත්වයක්. බබාගේ තත්වය දැන ගන්න නැවත ස්කෑන් පරීක්ෂණයක් සිදුකර බැලීම සුදුසුයි.

ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය චාමින්ද මාතොට

[email protected]