Skip to main content
ප්‍රශ්නය

වැදෑමහ පහළින් නම් පරිස්සම් වෙන්නේ කොහොමද?

How should you take care with a low-lying placenta?

Sir;mageth wadamaha Pahalin tiynne kiuwa.lee YaI kiwa mata e Gana Bayai.dan me 7 WenI mase.man komada parissam wenna oni

අසන ලද්දේ: Se*** · වයස 25

මෙය නැවත ස්කෑන් පරීක්ෂණ මගින් තහවුරු කර ගත යුතු වෙනව. වැදෑමහ පහතින් පිහිටා ඇතිනම් ලිංගික සංසර්ගයේ යෙදීම සුදුසු නැහැ. හදිසි රුධිර වහනයකදී ඉක්මණින් රෝහලට යාමට හැකි පරදි රෝහල ආසන්න ස්ථානයක සිටීම සුදුසුයි.