Skip to main content
ප්‍රශ්නය

එකතු වෙලා පැය 25කට පස්සේ Postinor ගත්තොත් ගැබ් ගනීද?

Can you still conceive if Postinor is taken 25 hours later?

ලිංගික එක්වීමකින් පැය 25 කට පසු postinor 2 පෙති භාවිත කළ අතර මෙය පළමු එක්වීම වෙිි.Doctor මෙිි අනුව අනිසි ගැබිි ගැනීමක් ඇති විය හැකිද?ඉක්මන් පිළිතුරක් බලාපොරොත්තු වෙමි.

අසන ලද්දේ: Ni*** · වයස 23

මෙය ගැබ් ගැනීමක් වලක්වා ගන්නයි භාවිතා කරන්නෙ. ඒ මගින් 85%ක් දක්වා ගැබ් ගැනීම් වලක්වා ගන්න පුළුවන්.