විවාහ වෙලා ටික කාලෙකින් ගැබ් ගත්තේ නැත්නම් මොකද කරන්නේ?
What to do if pregnancy doesn't happen in the first months?
Mama dan marry krela mase 6 k wenewa..thame mame pregnant une naha..mage mensus date eke kisime gateluwak nathuwe sidu wenewa..mame thame docter kenek meet une naha..kisime birth control ekak use kralath naha..mame mokadda docter dan keranna one..
කිසිම ගැටළුවක් නොමැතිවත් ගැබ් ගැනීම ප්රමාද වෙන්න පුළුවන්. ඔබ දෙදෙනාගේ කිසියම් ගැටළුවක් ඇති දැයි පරීක්ෂා කර බැලීම සුදුසුයි. පරීක්ෂණ සාමාන්ය නම් ප්රතිකාර වලින් තොරව තව මාස කිහිපයක් ගැබ් ගැනීමට උත්සාහ කල හැකියි.
තවත් ප්රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
දෙවන විවාහයෙන් දරුවෙක් නැත්තේ ස්වාමියාගේ ප්රශ්නයක්ද?No baby in a second marriage — is it the husband?
ටෙස්ට් සාමාන්ය වුණත් අවුරුදු 3කින් දරුවෙක් නැත්තේ ඇයි?Tests are normal but no baby after 3 years — why?
පුතාලා දෙන්නෙකුට පස්සෙ දුවෙක් ලැබෙයිද?After two sons, will the next baby be a girl?
නාලයක අවහිරයක් සහ ශුක්රාණු අඩු නම් කරන්නේ මොකද්ද?A blocked tube and a low sperm count — what should we do?