එපිඩියුරල් දාලා ප්‍රසූතියට වැඩි වියදමක් යනවද?
Does an epidural add to the cost of a normal delivery?
Normal delivary 1 kadi epural kramayata wedi wiyadamak yanawada
ඔව්. ඒ සඳහා අමතර ගාස්තුවක් පුද්ගලික රෝහල් වල අය කරනව.
තවත් ප්‍රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
වැදෑමහ ඉදිරියෙන් තිබුණොත් සාමාන්‍ය ප්‍රසූතියක් බැරිද?Can a mother with an anterior placenta have a normal delivery?
ගැබ් ගෙලට මැහුමක් තියෙනවා නම් පෙනහළු එන්නත දෙනවද?Is the lung injection given when there is a cervical stitch?
එපිඩියුරල් එන්නත කියන්නේ මොකක්ද?What is an epidural injection?
ප්‍රසූතියට දෙන පෙති නිසා ඇතිවන අතුරු ආබාධ මොනවද?What side effects do tablets used to induce labour have?