VOG.LK ප්‍රශ්න හා පිළිතුරු ප්‍රශ්නය Iui kara eka asarthakai man kalauththe mokakda. අසන ලද්දේ: Th*** · වයස 33 · 693 views පිළිතුර එක වරකදී IUI සාර්තක වීමට ඇති හැකියාව 15%ක් පමණ වෙන්නෙ. නැවත උත්සාහ කර බැලිය හැකියි. සියලු ප්‍රශ්න ප්රශ්නයක් අසන්න