Skip to main content
ප්‍රශ්නය

ප්‍රසූතියට කලින් කිරි ගලනවා නම් බබාට ඉතුරු වෙයිද?

If colostrum leaks before delivery, will enough be left?

දරු ප්‍රසුතියට පෙර සති 26 සිට කොලස්ට්‍රම් ස්‍රාවය වීමෙන් දරුවා බිහිකල පසු ලබාදීමට කොලස්ට්‍රම් ප්‍රමාණවත් වේද? එසේ කොලස්ට්‍රම් ස්‍රාවය වීම සාමාන්‍ය ද? දරුවා බිහිකල පසු ලබාදීමට කොලස්ට්‍රම් ඉතිරි නොවුන හොත් කියා දැනගන්න පුලුවන්ද

අසන ලද්දේ: හෂ*** · වයස 25

දරුවාට ප්‍රමාණවත් ලෙස කොලස්ට්‍රම් සහ මව්කිරි අවශ්‍ය අවස්තාවේදී ස්‍රාවය වෙනව. මෙය සාමාන්‍යයි.