Skip to main content
ප්‍රශ්නය

ෆෝලික් ඇසිඩ් 5mg නැත්නම් 1mg පෙති 5ක් එකවර ගන්න පුළුවන්ද?

If 5mg folic acid is unavailable, can 5 x 1mg be taken?

Doctor mata hospital eke doctor kenek kiwa polic acid 5mg bonna kiyala. Eth dan 5mg enne nethilu. Ekata mokada karanne doctor.pethi 5k eka para biwata kamak nedda?mage babala 3k hart beet ne kiyala ain kala. Ekai ehema kiwe. Thanks doctor.

අසන ලද්දේ: Ma*** · වයස 30

බොහෝ දෙනෙක්ට ෆෝලික් ඇසිඩ් 1mg ගැනීම ප්‍රමාණවත්. ඔබේ වෛද්‍ය වරයා නිර්දේශ කර ඇති නම් පෙති 5ක් භාවිතා කරන්න.