අධික ඔසප් ලේ ගැලීමට ගර්භාෂය ඉවත් කරන්න ඕනද?
Does heavy bleeding mean the womb must be removed?
Dr.mata menses una hama godak bleed wenawa.thyroxine 100 dannawa.menses lanweddi hari wedanai.womb eka ain katata ? K nadda.eka sex life ekata balapanawada?
ගර්භාෂය ඉවත් කිරීම මෙයට ඇති එකම ප්‍රතිකාරය නොවෙයි. ඔබට සහනය ලබා ගත හැකි ප්‍රතිකාර ක්‍රම ගොඩක් තිබෙනව. ගර්භාෂය ඉවත් කිරීමෙන් පසු ලිංගික එක්වීමට හෝ සතුටට කිසිම බාධාවක් වෙන්නෙ නැහැ.
තවත් ප්රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
ඔසප් වීමේදී දැඩි වේදනාවක් එන්නේ ඇයි? මොකද කරන්නේ?Why are periods so painful and what can be done?
ඔසප් වී දින 14දී දැඩි වේදනාවක් එන්නේ ඇයි?Why is there severe pain in the middle of the cycle?
ඔසප් වීමේදී සතියක් විතර දිගටම ලේ යන්නේ ඇයි?Why does bleeding continue for a week during a period?
දින 20ක් නොනවතින ඔසප් වීමක් ඇයි? ඒක බයානකද?Why does bleeding go on for 20 days without stopping?