Skip to main content
VOG.LK ප්‍රශ්න හා පිළිතුරු

ප්‍රශ්නය

dr,mama pregnant,mage deliver may,mata samata yatin tanpath karana homona karalak bawitha kirima sudusuda?babata kiri deemata prasnayak wewida? Anga mahath weema sidu weida?

අසන ලද්දේ: In*** · වයස 27 · 612 views

පිළිතුර

ඉන් මවු කිරි දීමට බාධාවක් වෙන්නෙ නැහැ. මෙම ක්‍රමය ඔබට සුදුසු දැයි දැන ගන්න ඔබේ වෛද්‍ය වරයා හමුවී උපදෙස් ලබා ගන්න.