Skip to main content
VOG.LK ප්‍රශ්න හා පිළිතුරු

ප්‍රශ්නය

Dr mata doctor kenek kiwwa FSH test aka krnna kiyala period 1 day ake mokakda me test aka mama godak tretment karapu kenek 2 Misscarage una mage mokakda problem aka fsh test aka gana podi wisthrayak dana ganna ona plz thax doctor

අසන ලද්දේ: Sh*** · වයස 31 · 842 views

පිළිතුර

ඩිම්බ කෝෂ අක්‍රිය වෙන විට fsh හෝමෝන මට්ටම ඉහල යනව. මෙය සොයා බැලීමටයි මෙම පරීක්ෂණය සිදු කරන්නෙ.