Skip to main content

VOG.LK questions & answers

ඔබේ ගැටළු වලට පිළිතුරු

විශේෂඥ වෛද්‍යවරයා පිළිතුරු දුන් ගැටළු 6,366ක් මෙහි කියවන්න.

මීට පෙර පිළිතුරු ලබා දී ඇති ගැටළු (6366)

ගැටළුව

dr,දරුවෙක් ලබාගැනීම සඳහා වඩාත් සාර්ථක වන්නේ clomiphane citrate පමණක් ගැනීම ද? Clomiphane citrate සමග ඩිම්බ මේරීම උත්තේජනය කරන එන්නත් ලබාගෙන පිළිසිඳගැනීමක් අපේක්ෂා කිරීමද ? මා ප්‍රත…

පිළිතුර

එක් එක් කාන්තාවගේ තත්වය අනුව සුදුසුම ප්‍රතිකාරය වෛද්‍ය වරයා තීරණය කරන්නෙ. එලෙස වඩාත් හොඳ හෝ නරක ප්‍රතිකාර නැහැ.

Sa*** · වයස 27
පිළිතුර කියවන්න
ගැටළුව

Doctor,,mata antimata periods une january 09. me wanathuru periods une nathi nisa VOG doctorta pennuwa..eheth scan nokarama mata GLUCOPHAGE 850mg, PRIMOULT 5mg, CLOMIFENE CITRATE T…

පිළිතුර

මෙම බෙහෙත් ලබා දෙන්න ඇත්තේ ඔබව පරීක්ෂා කිරීමෙන් පසු කිසියම් රෝග තත්වයක් ඇති බව හඳුනා ගෙනයි. ඒ ගැන වැඩි විස්තර ඔබේ වෛද්‍ය වරයාගෙන් අසා දැන ගන්න.

CH*** · වයස 22
පිළිතුර කියවන්න
ගැටළුව

Garbani samaye lingikawa ekvima sudusuda? meya pahadili karadenna

පිළිතුර

කිසිම සංකූලතාවයක් නැති නම් ලිංගිකව එක් වීම නිසා දරුගැබට හානියක් වෙන්නෙ නැහැ.

අර*** · වයස 35
පිළිතුර කියවන්න
ගැටළුව

Dr man masa 6 k vitara try kala prednant wenna.me mase dawas 3k late una menses wenna.strip eken check kalama positive awa.e kiyanna mn prednant welada .hariyatama danaganna karann…

පිළිතුර

මුත්‍රා පරීක්ෂණය පොසිටිව් නම් ඔබ ගැබ් ගෙන තිබෙනව. තව සති තුනකින් පමණ ස්කෑන් පරීක්ෂණයක් සිදු කර මෙය තහවුරු කර ගන්න පුළුවන්.

Di*** · වයස 23
පිළිතුර කියවන්න
ගැටළුව

doctor missed miscarriage ekak wela dana ganna puluwan scan ekakin witharada.kalin dana ganna puluwan wenath lakshana nadda

පිළිතුර

ඔව්. ටික දවසක් ගතවී රුධිර වහනයක් වෙන්න පුළුවන්. එතෙක් වෙනත් රෝග ලක්ෂණ ඇති වෙන්නෙ නැහැ.

Ma*** · වයස 30
පිළිතුර කියවන්න
ගැටළුව

kanya patalaya thibiyadi, pitathin sukranu yoniye gewnahoth pregnant wiya hekida?

පිළිතුර

පුළුවන්.

ch*** · වයස 25
පිළිතුර කියවන්න
ගැටළුව

Doctor,man marry karala a data 5months wenawa.February masen pasuwa mage osap weeks Sudu une na.march, April month dekath ekka manth 3kata kittui.pregnancy test ekak kala. negative…

පිළිතුර

මෙයට විවිධ හේතු බලපාන්න පුළුවන්. මාස තුනකට වඩා ඔසප්වීම සිදුවී නැති නිසා වෛද්‍ය වරයෙකු හමුවී උපදෙස් ලබා ගන්න.

Sa*** · වයස 28
පිළිතුර කියවන්න
ගැටළුව

Doctor, mata giya December 16n passe period une na..babebk labenna hitiya ..namut e Baba masa 2 hamadema hard eka wada na kiyala tablet 20 damma ain krn eth kohomawat nogiya nisa w…

පිළිතුර

ඔබට කැමති අවස්තාවක නැවත පිළිසිඳ ගැනීමට උත්සාහ කල හැකියි. කල් දැමීමට අවශ්‍ය නැහැ.

Ma*** · වයස 24
පිළිතුර කියවන්න