ප්‍රශ්නය
Dr man masa 6 k vitara try kala prednant wenna.me mase dawas 3k late una menses wenna.strip eken check kalama positive awa.e kiyanna mn prednant welada .hariyatama danaganna karanna ona test eka mokakda
පිළිතුර
මුත්‍රා පරීක්ෂණය පොසිටිව් නම් ඔබ ගැබ් ගෙන තිබෙනව. තව සති තුනකින් පමණ ස්කෑන් පරීක්ෂණයක් සිදු කර මෙය තහවුරු කර ගන්න පුළුවන්.