Skip to main content
VOG.LK ප්‍රශ්න හා පිළිතුරු

ප්‍රශ්නය

doctor missed miscarriage ekak wela dana ganna puluwan scan ekakin witharada.kalin dana ganna puluwan wenath lakshana nadda

අසන ලද්දේ: Ma*** · වයස 30 · 581 views

පිළිතුර

ඔව්. ටික දවසක් ගතවී රුධිර වහනයක් වෙන්න පුළුවන්. එතෙක් වෙනත් රෝග ලක්ෂණ ඇති වෙන්නෙ නැහැ.