ග්ලූකෝෆේජ්, ප්‍රිමොලට්, ක්ලොමිෆීන් පෙති දෙන්නේ කුමකටද?
What are Glucophage, Primolut and clomiphene given for?
Doctor,,mata antimata periods une january 09. me wanathuru periods une nathi nisa VOG doctorta pennuwa..eheth scan nokarama mata GLUCOPHAGE 850mg, PRIMOULT 5mg, CLOMIFENE CITRATE TABLETS 50mg laba dunna...Mein itiwenne kumakda?? ema beheth biuwata pasu mata agata pana nathi bawak danuna..ema beheth denne kumak sadahada??
මෙම බෙහෙත් ලබා දෙන්න ඇත්තේ ඔබව පරීක්ෂා කිරීමෙන් පසු කිසියම් රෝග තත්වයක් ඇති බව හඳුනා ගෙනයි. ඒ ගැන වැඩි විස්තර ඔබේ වෛද්‍ය වරයාගෙන් අසා දැන ගන්න.
තවත් ප්‍රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
දෙවන විවාහයෙන් දරුවෙක් නැත්තේ ස්වාමියාගේ ප්‍රශ්නයක්ද?No baby in a second marriage — is it the husband?
ටෙස්ට් සාමාන්‍ය වුණත් අවුරුදු 3කින් දරුවෙක් නැත්තේ ඇයි?Tests are normal but no baby after 3 years — why?
පුතාලා දෙන්නෙකුට පස්සෙ දුවෙක් ලැබෙයිද?After two sons, will the next baby be a girl?
නාලයක අවහිරයක් සහ ශුක්‍රාණු අඩු නම් කරන්නේ මොකද්ද?A blocked tube and a low sperm count — what should we do?