ගබ්සාවකින් පසු ආයෙත් ගැබ් ගන්න කලින් මාස කීයක් ඉන්න ඕනද?
How many months to wait before trying again after a miscarriage?
Doctor, mata giya December 16n passe period une na..babebk labenna hitiya ..namut e Baba masa 2 hamadema hard eka wada na kiyala tablet 20 damma ain krn eth kohomawat nogiya nisa wash kara.. dan deparak period una namut e awastha dekedima dina 10k pamana tika tika bleed una...mn dan aye folic acid gannawa e athare mithuru pethi bonna hodada..masa keeyak parissan wenna onada doctor
ඔබට කැමති අවස්තාවක නැවත පිළිසිඳ ගැනීමට උත්සාහ කල හැකියි. කල් දැමීමට අවශ්‍ය නැහැ.
තවත් ප්‍රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
ගබ්සාවකින් පසු අධික ලේ යාම සහ බඩේ කැක්කුම: මොකද කරන්නේ?Heavy bleeding and cramps weeks after a miscarriage: what to do?
ගබ්සාවකින් පසු ඉක්මනින් ආයෙ දරුවෙක් හදන්න පුළුවන්ද?Can you try for a baby soon after a miscarriage?
නැවත නැවත ගබ්සා වුණොත් මොන පරීක්ෂණ කරන්න ඕනද?What tests are needed after repeated miscarriages?
මුල් සතිවල බබාගේ හෘද ස්පන්දනය දුර්වල නම් බෙහෙතක් තියෙනවද?Is there treatment for a weak fetal heartbeat in early pregnancy?