Skip to main content
ප්‍රශ්නය

clomiphene විතරද හොඳ, එන්නත් එක්කද වඩා සාර්ථක?

Is clomiphene alone or with injections more successful?

dr,දරුවෙක් ලබාගැනීම සඳහා වඩාත් සාර්ථක වන්නේ clomiphane citrate පමණක් ගැනීම ද? Clomiphane citrate සමග ඩිම්බ මේරීම උත්තේජනය කරන එන්නත් ලබාගෙන පිළිසිඳගැනීමක් අපේක්ෂා කිරීමද ? මා ප්‍රතිකාර ලබාගන්නා වෛද්‍යවරයා ඩිම්බ මේරීම සඳහා clomiphane citrate පමණක් නිර්දේශ කරන අතර මගේ යෙහෙළියකගේ වෛද්‍යවරයා clomiphane citrate සමග එන්නත් ද නිර්දේශ කරයි.තවද එමගින්(ඖෂධ සහ එන්නත් යන දෙකෙන්ම) සාර්ථක ප්‍රතිඵල ලබාගත් අය මා දනිමි.මෙයින් වඩාත්ම සාර්ථක කුමක්ද ?ස්තුතියි.

අසන ලද්දේ: Sa*** · වයස 27

එක් එක් කාන්තාවගේ තත්වය අනුව සුදුසුම ප්‍රතිකාරය වෛද්‍ය වරයා තීරණය කරන්නෙ. එලෙස වඩාත් හොඳ හෝ නරක ප්‍රතිකාර නැහැ.