මාස 3ක් ඔසප් නොවී ටෙස්ට් නෙගටිව් නම් හේතුව මොකක්ද?
Why do periods stop for months when the test is negative?
Doctor,man marry karala a data 5months wenawa.February masen pasuwa mage osap weeks Sudu une na.march, April month dekath ekka manth 3kata kittui.pregnancy test ekak kala. negative lesa thamai pennuwe.osap weema ehema nathara wenna hethuwa mokakda?
මෙයට විවිධ හේතු බලපාන්න පුළුවන්. මාස තුනකට වඩා ඔසප්වීම සිදුවී නැති නිසා වෛද්‍ය වරයෙකු හමුවී උපදෙස් ලබා ගන්න.
තවත් ප්‍රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
ඔසප් වීම නැතිව පියයුරෙන් දියරයක් එන්නේ ඇයි?Why is there breast discharge with missed periods?
ඔසප් වීම අක්‍රමවත් වෙලා දුඹුරු පාට ලේ යන්නේ ඇයි?Why are periods irregular with brown blood?
ඔසප් වීම බින්දු ගානට විතරක් එන්නේ ඇයි?Why does a period come as only a little spotting?
විවාහ වුණාම අක්‍රමවත් ඔසප් වීම හරියට වෙනවද?Do irregular periods settle after marriage?