ලිංගිකව එකතු වෙනකොට වේදනාව දැනෙනවා නම් කරන්නේ කොහොමද?
What to do when intercourse is painful for the woman?
Doctor mama marry karala denata masa 3k wenawa.eth ape palamu ekathuweema dawase edan mage birida ekathuweemata kemaththak ne hethuwa eyata wedana karee kiyanawa.api eheth me mase 3ma ekathuwenawa .ekathuweemen pasuwa eyata eyage yoni pradeshaya dewillak ganawalu.a wagema ridenawa ekathu wena nisa eiwita hegeemak denen nehelu.eya wedanawak pamanalu.mata denaganna ona me sadaha kala yuthu piyawara saha kumana doctot kenek lagata yauthuda?eyage hite anawashya biyakuth tiye palamu ekweema wedanakaree kiya pera kalaye sitama.
මෙය මානසික තත්වයක් නිසා ඇති වෙන්නෙ. වෛද්‍ය වරයෙකු හමුවී උපදෙස් ලබා ගන්න.
තවත් ප්‍රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
ලිංගික අවයව එකට ගෑවීමෙන් ගැබ් ගන්න පුළුවන්ද?Can pregnancy happen from genital rubbing without sex?
ලිංගිකව එක්වීමට කැමැත්තක් නැත්නම් බබෙක් හදන්න බැරිද?Can I have a baby if I have no desire for sex?
ස්වයං වින්දනයෙන් කන්‍යා පටලයට හානි වෙනවද?Does masturbation damage the hymen?
එක්වීමෙන් පසු ශුක්‍රාණු පිටවීම ඇඟ උෂ්ණය නිසාද?Is semen coming back out after sex caused by body heat?