Skip to main content
ප්‍රශ්නය

ගර්භණී කාලයේ හිසකෙස් වර්ණ ගැන්වීම දරුවාට හානිකරද?

Is colouring hair during pregnancy harmful to the baby?

Mama danata mass 5ka gabiniyak, mama pregnant u pasu hair colour Karana eka nawaththuwa. Dan mama bavitha kala wargayenma hair colour Kirima sudusuda? Ese kalahoth daruwata haniyak siduweda?

අසන ලද්දේ: Ud*** · වයස 29

බොහෝවිට ඉන් හානියක් වෙන්නෙ නැහැ. අසාත්මික තත්වයන් ඇතිවිය හැකි නිසා ඔබට පුරුදු වර්ණක වර්ගයම පමණක් භාවිතා කරන්න.