ගර්භණී මුල් කාලේ බඩ රිදීම සහ වමනය එන්නේ ඇයි?
Why do stomach pain and vomiting come in early pregnancy?
Docter mage wife gab gena sati 2k witara ati..eyage bada ridenawa kiyala hospital nawattuwa passe scan ekedi kiwa baba hodata innawa kiyala..eth eyage bada ridenawalu samahara welawata wamaneth yanawa..kama gaddi eka parata bada redenawalu..ai docter e
ගර්භණී කාලයේ මෙවැනි රෝග ලක්ෂණ ඇති වෙන්න පුළුවන්. එය සාමාන්‍ය තත්වයක්. ඉන් මිදීමට වෛද්‍ය උපදෙස් අනුව සුදුසු ප්‍රතිකාර ලබා ගන්න පුළුවන්.
තවත් ප්‍රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
යෝනිය ළඟ ශුක්‍රාණු තැවරිලා ඔසප් වීම පරක්කු නම් මොකද කරන්නේ?Semen touched near the vagina and my period is late: what now?
අනාරක්ෂිත එක්වීමකින් පසු ඔසප් වීම පරක්කු නම් මොකද කරන්නේ?Period late after unprotected sex: what should I do?
අක්‍රමවත් ඔසප් වීම පරක්කු වී පරීක්ෂණය නෙගටිව් නම් ගැබ් ගෙනද?Late period, irregular cycles, negative test: am I pregnant?
ගැබ් ගත්තම පියයුරු තද වෙනවද? පරීක්ෂාව කරන්නේ කවදද?Do breasts get tender in pregnancy, and when should I test?