බබාගේ බර අඩු නම් රෝහල් ගත කරන්නේ ඇයි?
Why is hospital admission advised when the baby is small?
Mage palaveni puthaa ge upath Bara adui kilo 2. 25 g I. Dan man 2 vani vathaavata pragnant velaa inne Dan mata maasa 8 yanne. Dan doctor me babaage Bara poddak madi lu mata delivery date eka may 28 vandaa. Dan babaage Bara adui hindaa mata admit venna kivvaa maath admit vunaa ita passe injection 2 k viddaa. Mata Dan aayeth sathiyakin passe admit venna enna kivvaa. Dan mage prashnaya nam mage report eke doctors laa liyalaa Thibbe AC bellow 10 kiyalaa ekata arthe monaada? Dan mata aayeth sathiyakin passe admit venna kiyalaa thiyenne aayeth babaage vardanaya balannada? Naththam delivery karannada? Habei delivery karanna mata labana maase 28 vanidaa thamai date eka. Dan aayeth admit venna kiyanne ai? Meka mata pahadili karalaa denna doctor plzz
බබා පොඩි නම් වරින් වර ස්කෑන් පරීක්ෂණ කර වර්ධනය සහ බබාගේ තත්වය සොයා බැලිය යුතු වෙනව. ඒ සඳහා ඔබට රෝහල් ගත වෙන්න නිර්දේශ කරන්න ඇති. එහිදී කිසියම් අවදානම් තත්වයක් හඳුනා ගතහොත් කලි දරුවා බිහි කිරීම අවශ්‍ය විය හැකියි.
මේ ගැන වැඩි විස්තර පහත ලිපියේ දැක්වෙනව.
http://www.vog.lk/512-iugr.php
තවත් ප්‍රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
ගැබ් ගැනීමක් නැතුව hCG හෝමෝනය ස්රාවය වෙනවද?Can hCG be produced when you are not pregnant?
සති ගාණට දරුවාගේ බර අඩු නම් කරන්න ඕන මොකක්ද?The baby's weight is low for the weeks — what should be done?
දරුවාගේ හෘද ස්පන්දනය 171ක් නම් සාමාන්යද?Is a baby's heart rate of 171 bpm normal?
සති තුනකදී ස්කෑන් එකකින් ගැබ්ද කියා දැනගන්න පුළුවන්ද?Can a scan at three weeks show whether you are pregnant?