Skip to main content
ප්‍රශ්නය

ඔසප් වීම ගොඩක් පරක්කු නම් ගැබ් ගෙනද?

Could a very late period mean pregnancy?

Mate giye mase mensos hadune masayai dawas 12 pahu wela..me mase 23 hadenna one..mate me mase hadune na..ithin daruweku sadaha balaporoththuwak thiya ganne puluwanda?

අසන ලද්දේ: Si*** · වයස 24

ගැබ් ගෙන ඇති දැයි දැන ගැනීමට මුත්‍රා පරීක්ෂා කර බලන්න. ඔසප් වීම ප්‍රමාද වෙන්න විවිධ හේතු තිබිය හැකියි.