Skip to main content
ප්‍රශ්නය

ඩිම්බ මෝරනවාද කියා බලන ස්කෑන් එක කරන්නේ කොහොමද?

How is the scan that checks ovulation done?

Mata dimba babala ne doctor. Mata period hadila 2davase idala bonna Letov 2.5mg Duinum 50mg dunna. Davas 11kin scan ekak karanna one kiva.eka karanne kohomada doctor.cameravak yavalada. Ita passe bet vidinavada..

අසන ලද්දේ: Ch*** · වයස 30

මෙය ස්කෑන් යන්ත්‍රය යොදා ගෙන යෝනි මාර්ගය තුලින් කරන සරල පරීක්ෂණයක්. ඉන් පසුව සුදුසු ප්‍රතිකාර ඔබේ වෛද්‍ය වරයා තීරණය කරාවි.