නම: Ch*** | වයස: 30
ගැටළුව

Mata dimba babala ne doctor. Mata period hadila 2davase idala bonna Letov 2.5mg Duinum 50mg dunna. Davas 11kin scan ekak karanna one kiva.eka karanne kohomada doctor.cameravak yavalada. Ita passe bet vidinavada..

පිළිතුර


මෙය ස්කෑන් යන්ත්‍රය යොදා ගෙන යෝනි මාර්ගය තුලින් කරන සරල පරීක්ෂණයක්. ඉන් පසුව සුදුසු ප්‍රතිකාර ඔබේ වෛද්‍ය වරයා තීරණය කරාවි.

Answered by

ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය චාමින්ද මාතොට


MBBS (Colombo), MD Obstetrics & Gynaecology (Colombo), MRCOG (UK), DRCOG (UK), DOWH RCPI (Ireland), MRCPI (Ireland), Fellowship in laparoscopy, Fellowship in IVF & Assisted Reproductive Technologies (India), Dip in Advanced Gynae Endoscopy (Germany)