තරුණ වයසේ ඔසප් චක්රය අක්රමවත් නම් කරන්නේ මොකද?
What should be done about irregular periods at a young age?
Dr. Mge osap chakrya akramikai. bayai Dr. Ai me.mta waysa 18. mkd krnn oni
ඔබ දැනට අවිවාහක නම් හෝ දරු පිළිසිඳ ගැනීමක් අපේක්ෂා නොකරයි නම් මේ ගැන විශේෂයෙන් ප්රතිකාර කිරීමට අවශ්ය නැහැ.
තවත් ප්රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
ඔසප් වීම නැතිව පියයුරෙන් දියරයක් එන්නේ ඇයි?Why is there breast discharge with missed periods?
ඔසප් වීම අක්රමවත් වෙලා දුඹුරු පාට ලේ යන්නේ ඇයි?Why are periods irregular with brown blood?
ඔසප් වීම බින්දු ගානට විතරක් එන්නේ ඇයි?Why does a period come as only a little spotting?
විවාහ වුණාම අක්රමවත් ඔසප් වීම හරියට වෙනවද?Do irregular periods settle after marriage?