ගර්භණී මුල් කාලේ දුඹුරු පාටට ගියොත් බබාට ප්රශ්නයක්ද?
Is brown spotting in early pregnancy a problem for the baby?
sir mn prgent wela sathi 8k wenawa. sathi 6di mn weel akakin tikak dura gamank yanna una. in pasu ieeta pasu dinaye duburu patata tibuna. ema nisa ma rohal gatha kala.scan parikshanyak kala. namuth pawasuwe sathi 6k nisa baba nopenwana bawath heart beet eka asena bawathya.in pasu ma hata sathi 12k yanathuru injection wadinna kiuwa. sir mata danagnna oni elesa duburu patata tibima daruwata gatluwak wewida? scan ekedith daruwa nopennu nisa eya gataluwak wiya hakida thanks sir
මෙය හරියටම දැන ගැනීමට නැවත ස්කෑන් පරීක්ෂණයක් අවශ්යයි. එහිදී දරු ගැබ සාමාන්ය නම් බියවිය යුතු නැහැ.
තවත් ප්රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
මුල් සතිවල කොන්ද රිදිලා යෝනියෙන් කැබැල්ලක් ආවොත් මොකද?Back pain and a small piece passed in early pregnancy — why?
ගර්භාෂයේ ලේ කැටියක් තිබුණොත් දරුවාට හානියක් වෙයිද?Can a blood clot in the womb harm the baby?
වැදෑමහ පහත් නිසා දිගටම බ්ලීඩ් වෙනවා නම් සාමාන්යද?Ongoing spotting from a low placenta — is that normal?
වැදෑමහ පහතින් තිබීම අනතුරුදායකද?Is a low-lying placenta dangerous?