බෙහෙත් නැවැත්තුවම ඔසප් වීම ආයෙත් නවතිනවා නම් කරන්නේ මොකද?
Periods stop again after stopping the tablets — what now?
Mata hema masema piliwelakata asanipa wenne ne. Mama masa 6k beth gaththa beth gannakan hema masema ekama dineta heduna. Beth nathara karama ayeth hedenne ne. Mata febuary 21 hedunata passe thawama hedune ne eth mage bada ridenawa asanipa wenna wage. Mama marry karala masa 8i. Babek balaporoththuwen inne. Mta manasika wadayak eka. Ane doctor mta hari bethak kiyanna mokakda karanna one kiyala
මෙයට හේතුව සොයා බැලීමට පරීක්ෂණ අවශ්‍යයි. ඒ අනුව සුදුසු ප්‍රතිකාර ලබා ගන්න පුළුවන්.
තවත් ප්‍රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
ඔසප් වීම නැතිව පියයුරෙන් දියරයක් එන්නේ ඇයි?Why is there breast discharge with missed periods?
ඔසප් වීම අක්‍රමවත් වෙලා දුඹුරු පාට ලේ යන්නේ ඇයි?Why are periods irregular with brown blood?
ඔසප් වීම බින්දු ගානට විතරක් එන්නේ ඇයි?Why does a period come as only a little spotting?
විවාහ වුණාම අක්‍රමවත් ඔසප් වීම හරියට වෙනවද?Do irregular periods settle after marriage?