ලිංගිකව එකතු වෙන්න කලින් එන දියරේ ශුක්රාණු තියෙනවද?
Does the fluid before intercourse contain sperm?
Dr sajiwi sukranu kiyanne monawada.lingikawa ekathu wimata pera pirimi lingayen ena awarna shrawaya sukranuda.?
ශුක්රාණු පියවි ඇසට පෙනෙන්නෙ නැහැ. එය හඳුනා ගැනීමට අන්වීක්ෂයක් යටතේ පරීක්ෂා කල යුතුයි.
තවත් ප්රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
පිරිමියෙකුගේ ශුක්රාණු නිරෝගීදැයි දැනගන්නේ කොහොමද?How can a man find out if his sperm is healthy?
වෘෂණයක් කුඩා වීම නිසා දරු ඵල පමා වෙන්න පුළුවන්ද?Can a shrunken testicle be the reason for not having a baby?
ඉක්මනට ශුක්රාණු පිටවීම ගැබ් ගැනීමට බාධාවක්ද?Does premature ejaculation delay getting pregnant?
IUI කරන්න ඕන අවම ශුක්රාණු ගණන කීයද?What is the minimum sperm count needed for IUI?