නම: ma *** | වයස: 25
sir mata danagnna oni ekama le waragayak athi dedenek wiwaha weemen labena daruwata eya balapanawada ekama wargaye + dedenagema le waragaya. thanks dr
පිළිතුර

නැහැ. ඉන් දරුවන්ට ගැටළුවක් ඇති වෙන්නෙ නැහැ.

ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය චාමින්ද මාතොට

[email protected]

නම: Ni *** | වයස: 32
Sir මම විවාහ වෙලා අවුරුදු 6 විතර වෙනවා. දැනට දෙවතාවක් මම ගබ්සාවට ලක්විය. වෛද්‍යවරුන් පවසා සිටියේ දරුවාගේ හදවත් ස්පන්දනය නතරවීම සිදුවීම හේතුවෙන් ගබ්සාවීම සිදුවන බවයි මෙයට ගතහැකි විසඳුම කුමක්ද. Treatment මොනවාද . උපදෙස් ලබාගන්න හැකියාවක් තිබේද
පිළිතුර

නැවත ගැබ් ගත් වහාම වෛද්‍ය උපදෙස් ලබා ගන්න. ඊට කලින් ප්‍රතිකාර ලබා ගැනීමට අවශ්‍ය නැහැ.

ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය චාමින්ද මාතොට

[email protected]

නම: Di *** | වයස: 33
doctor api marry karala awurudu1 masa 3k. Api vog kenek channel kala . Husbandge sfa test eke sperm 28 milons/ml motiliti rate 35% . E doctor paternia tablet samaga duinum 50 mg dinapatha bonna dunna. Me beheth dinapatha pawichchi kireema hodaida ? Dan masa 3k withara me beheth gannawa. Ane doctor ikman answer 1 k balaporoththu wenawa.
පිළිතුර

මෙම ඖෂධ භාවිතා කල යුතු වෙන්නෙ වෛද්‍ය වරයෙකුගේ උපදෙස් මත පමණයි. ඔබේ වෛද්‍ය වරයා හමුවී වැඩිදුර උපදෙස් ලබා ගන්න.

ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය චාමින්ද මාතොට

[email protected]

නම: Ni *** | වයස: 23
Pcos rogaya athi kanthawanta pregnant wiya nohakida?
පිළිතුර

මෙම රෝගය ඇති සමහර කාන්තාවන්ට ගැබ් ගැනීම සඳහා ඖෂධ ප්‍රතිකාර අවශ්‍ය වෙනව.

ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය චාමින්ද මාතොට

[email protected]

නම: Sa *** | වයස: 20
Doctor mata baba labila auruddak wenawa.mage aga gdk ma kettui..ekata hoda vitamine ekak kiyanna doctor
පිළිතුර

මෙම වෙබ් අඩවිය මගින් ඖෂධ නිර්දේශ කරන්නෙ නැහැ. ඔබේ වෛද්‍ය වරයා හමුවී උපදෙස් ලබා ගන්න.

ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය චාමින්ද මාතොට

[email protected]