Skip to main content
ප්‍රශ්නය

ගැබිනි කාලයේ ඩෙංගු හැදුණොත් බබාගේ වර්ධනයට බලපානවද?

Does dengue fever in pregnancy affect the baby's growth?

DR.
Mama 7 weeks pregnant doctor.mata dengue fever heduna 7 weeks waladi.meka mage babage wardanayata balapamak atikarai da?

අසන ලද්දේ: Sa*** · වයස 28

ස්කෑන් පරීක්ෂණ වලදී දරුවා සාමන්‍ය නම් ඉන් බලපෑමක් ඇතිවී නැහැ.