ඔසප් වීම හරි දිනට වුණත් ගැබ් නොගන්නවා නම් මොකද කරන්නේ?
Periods come on time but no pregnancy — what is the remedy?
doctor api marry karala aurudu 2 wenawa.api babek gana balaporoththuwen inne...hama masema mensas hari dineta wenawa et thama pregnant une ne ..mokakda ekata thiyena wisaduma..thank u..
මෙයට හේතු සොයා බැලීමට පරීක්ෂණ අවශ්ය වෙනව. ඒ අනුව සුදුසු ප්රතිකාර ලබා ගැනීමට සිදු වේවි.
තවත් ප්රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
දෙවන විවාහයෙන් දරුවෙක් නැත්තේ ස්වාමියාගේ ප්රශ්නයක්ද?No baby in a second marriage — is it the husband?
ටෙස්ට් සාමාන්ය වුණත් අවුරුදු 3කින් දරුවෙක් නැත්තේ ඇයි?Tests are normal but no baby after 3 years — why?
පුතාලා දෙන්නෙකුට පස්සෙ දුවෙක් ලැබෙයිද?After two sons, will the next baby be a girl?
නාලයක අවහිරයක් සහ ශුක්රාණු අඩු නම් කරන්නේ මොකද්ද?A blocked tube and a low sperm count — what should we do?