ඔසප් වීමේදී ලේ යන ප්රමාණය අඩු නම් ගැබ් ගැනීමට බලපායිද?
Does a light period affect the chance of conceiving?
dr.thankz kalin answer walata.dr menses wena dawas wala napuwama menses yana pramanaya adu wenawada?eya sharirayata ahithakarada?dr.aththatama mata nam godak aduwen yanne.eya rogi thathwayakda??bebek hitinna eya balapanawada??
නැහැ. මෙය මිත්යා මතයක්. ඔසප්වීමේදී රුධිර වහනය වන ප්රමාණය දරු පිළිසිඳ ගැනීමට බලපාන්නෙ නැහැ.
තවත් ප්රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
ඔසප් වීමේදී දැඩි වේදනාවක් එන්නේ ඇයි? මොකද කරන්නේ?Why are periods so painful and what can be done?
ඔසප් වී දින 14දී දැඩි වේදනාවක් එන්නේ ඇයි?Why is there severe pain in the middle of the cycle?
ඔසප් වීමේදී සතියක් විතර දිගටම ලේ යන්නේ ඇයි?Why does bleeding continue for a week during a period?
දින 20ක් නොනවතින ඔසප් වීමක් ඇයි? ඒක බයානකද?Why does bleeding go on for 20 days without stopping?