නම: an *** | වයස: 26
Docter mage osap dina pawathinne dina dekak pamani eyata ma prathikara gaththe vivahayata perai.ehidi mata meformin saha thairoxine 50g digatama ganna yai pawasuwada metformin gath vita mata danena apahasuwa nisa eya nawaththuwa.mage usa adi 5iagal 4ta barapramanaya 65kg k pamana thabaganna pawasuwada thawamath eya mata haki une na ma dan vivahakai.maage me rogi thathawayata bara adu karagannawa hara wena visadumak labaganimata hakida ein mata daruwek balaporoththu veemata puluwanda
පිළිතුර

බර අඩු කර ගැනීම ඉතාම වැදගත්. ඊට අමතරව දරු පිළිසිඳ ගැනීම ඉක්මන් කිරීමට ඖෂධ ප්‍රතිකාර ලබා ගන්න පුළුවන්. වෛද්‍ය වරයෙකු හමුවී උපදෙස් ලබා ගන්න

ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය චාමින්ද මාතොට

[email protected]

නම: ha *** | වයස: 36
dimba merima sadaha kumak kala yutuda
පිළිතුර

සමහර විට මේ සඳහා ඖෂධ ප්‍රතිකාර අවශ්‍ය වෙනව. ඔබේ වෛද්‍ය වරයා හමුවී උපදෙස් ලබා ගන්න.

ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය චාමින්ද මාතොට

[email protected]

නම: di *** | වයස: 29
doctor, mata niyamitha dina 28 kata warayak menses kramanukulawa sidu wenawa. namuth hama masema menses haduna dina sita 12, 13, 14, yana dinayan waladi mage udaraya tharamak pimbenawa, idimenawa, yati bada ridenawa, bade davillak enawa. meya sema masakama sidu wemawa. meya kumana thathwayakda.? man daruweku balaporottuwen sitimi.
පිළිතුර

මෙය සාමාන්‍ය තත්වයක්. ඩිම්බ පිටවෙන විට සමහර කාන්තාවන්ට පමණක් මෙවැනි ලක්ෂණ ඇති වෙනව.

ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය චාමින්ද මාතොට

[email protected]

නම: ha *** | වයස: 25
dear dr. IUI sadaha kopamana mudalak waya wenawada.
පිළිතුර

එය සිදු කරන ආයතනය අනුව වෙනස් වෙනව. ඔබේ වෛද්‍ය වරයාගෙන් මේ ගැන අසා දැන ගන්න.

ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය චාමින්ද මාතොට

[email protected]

නම: Th *** | වයස: 28
Docter ,kalalaya garbashayata pitin pihitima nisa pelopiya nalayak( dakunu pasa)iwath kirimata sidu una.denata masayak pamana wenawa.docter la kiwwe masa thunak pahu weddi lamai hadanna epa kiyala.thawama wedanawak thiyanawa.e sadaha kala yutte mokakda?masa thunak yaddi lingika ekweema sudusu nedda?idiriyedi apa hata daruwek labagenimata nalaya iwath kirima balapaida?
පිළිතුර

එක් පැලෝපීය නාලයක් තිබෙන නිසා ඔබට ගැබ් ගැනීමට හැකියාව තිබෙනව. දැන් ඒ සඳහා උත්සාහ කරන්න පුළුවන්.

ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය චාමින්ද මාතොට

[email protected]