පැතිරුණු පිළිකාවක් ඇති රෝගියා දුර්වල වෙනවා නම් කුමක් කරන්නද?
Advanced cancer and getting weaker — what can be done?
මගේ මවගේ වයස අවු.67 කි. ඇයට පැතිරුණි යෝනි මාර්ගික පිළිකාවක් පවතින බව හදුනාගෙන 2017 මාර්තු මස අවසානයේදි මහරගම අපේක්ෂා රෝහල වෙත යොමු කලා. ඒ අනුව ඇයට ශල්‍යකර්මයක් කිරිමට හැකියාවක් නොමැති බැවින් ලයිට් ඇල්ලිම සිදු කරන බව පැවසුවා. 2017.04.05 රෝහලට ගිය පසු නැවත 2017.04.26 පැමිෙණන ලෙස උපදෙස් දුන්නා. මේ වන විට මගේ මව අධික කොන්දෙ වෙිදනාව, වමනය, ඔක්කාරය ආදි යෙන් පිඩා විදිනවා . ඒම නිසා 2017.04.18 වන දින නැවත රෝහලට ගියා. එහිදි වෛද්‍යවරියක පරික්ෂාකර බලා වෙිදනානාශක ඖෂධ කිහිපයක් ලබා දුන්නා. ඒත් වෙිදනාවන් අඩු වුයේ නෑ. ඇය රෝගය හදුනා ගන්නා අවස්ථාවට වඩා මේවන විට දුර්වල තත්වයට පත්ව ඇත. එම තත්වය එන්න එන්න නරක හතට හැරේ. වෛද්‍යතුමනි ඇය දුර්වල විමට ප්‍රථම ක්ෂනිකවම ප්‍රතිකාර ලබාදුන්නා නම් සුදුසු බව සිතේ. ප්‍රතිකාර ලබාදිම ප්‍රමාද වන්නනේ ඇයි.... මවගේ රෝගි තත්වය පිළබදව ඔබතුමාගේ අදහස කුමක්ද... කරුණාකර අප කල යුත්තේ කුමක්දැයි පැහැදලි කර දෙන්න..........මව දුක් විදිනවා බලා සිටින්න බෑ . ඉක්මනින් උපදෙසක් දෙන්න...........
පිළිකාවක් පැතිරුන පසු ශල්‍යකර්මයකින් සුවකිරීමට අපහසුයි. මෙය තවදුරටත් වර්ධනය වෙන නිසා ඇගේ අපහසුතාවයන් තවත් වැඩිවීමට ඉඩ තිබෙනව. වෛද්‍ය වරු නිර්දේශ කරන ආකාරයට කටයුතු කරන්න.
තවත් ප්‍රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
ගැබ් ගෙන සිටියදී කොවිඩ් එන්නතේ දෙවන මාත්රාව ගන්න පුළුවන්ද?Can I take the second COVID vaccine dose while pregnant?
ලිංගික අවයව එකට ගෑවීමෙන් ගැබ් ගන්න පුළුවන්ද?Can pregnancy happen from genital rubbing without sex?
Postinor ගත්තට පස්සෙ ආයෙත් ලේ යන එක ප්රශ්නයක්ද?Is bleeding again after taking Postinor a problem?
කොවිඩ් එන්නත ගත්තට පස්සෙ දරුවෙක් හදන්න පමා වෙන්න ඕනද?Should pregnancy be delayed after the COVID vaccine?