නම: Er *** | වයස: 25
පිළිතුර
වෛද්‍ය වරයකෙු හමුවී උපදෙස් ලබා ගන්න.

ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය චාමින්ද මාතොට

ඔසප් වීම දින කිහිපයක් ප්‍රමාද වීම සාමාන්‍ය තත්වයක්. ස්කෑන් පරීක්ෂණයක් මගින් ඔබේ ඩිම්බ කෝෂ සාමාන්‍ය දැයි දැන ගන්න පුළුවන්.

ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය චාමින්ද මාතොට
පුළුවන්.

ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය චාමින්ද මාතොට
මෙම වයසේදී ප්‍රතිකාර අසාර්ථක වීමට ඇති හැකියාව වැඩියි.

ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය චාමින්ද මාතොට
රෝම ඉවත් කිරීමට ඔබ කැමති ක්‍රමයක් භාවිතා කරන්න පුළුවන්. දරුඵල අපේක්ෂා කරන කාලයේදී ඒ සඳහා ඔබට ප්‍රතිකාර ලබා ගැනීමට සිදු වෙනව.