නම: Na *** | වයස: 25
Dr. Mage menses continue nehe , mage weight eka adu karaganna quwa. Mn dn diet ,& exercise karanawa, e athara thura mata gab ganna puluwanda? Thread mill eka use karaddi hadisiye kalalayak hitiyoth eyata haniyaka weida?
පිළිතුර

පුළුවන්. ව්‍යායාම නිසා දරු ගැබට හානි වෙන්නෙ නැහැ.

ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය චාමින්ද මාතොට

[email protected]

නම: ka *** | වයස: 28
dr.niyamitha dinata periods wenne nathiwa dina 15k 20k gathawenawanam e kalayedi (ema dina 20)thula pregnant viya hakida??
පිළිතුර

පුළුවන්.

ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය චාමින්ද මාතොට

[email protected]

නම: Di *** | වයස: 29
Doctor, මම විවාහ වෙලා අවුරුද්දක් වෙනවා. මම දැන් බබෙක් හදන්න කැමැත්තෙන් ඉන්නවා. මට කවදාවත් පැපොල්, කම්බුල්ගය වැනි රෝග වැළදිලා නැහැ. එහෙම අවස්ථාවකදී බබෙක් හදනවා නම් එම රෝග වලදීම වලක්වලන්න අනිවාර්යයෙන්ම injection (vacsin) ගැසිය යුතුද? බබෙක් ලැබෙන්න සිටියදී මෙම රෝග වැළදුනොත් කුමක් වේද?
පිළිතුර

පැපොල රෝගය නිසා සමහරවිට දරුවාට සහ මවට බලපෑම් ඇති වෙන්න පුළුවන්. නමුත් එන්නත් ලබා ගැනීම අනිවාර්ය නැහැ.

ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය චාමින්ද මාතොට

[email protected]

නම: Is *** | වයස: 28
ඩොක්ටර් මගේ දකුණු පැත්ත කකුල, කොන්ද සහ තුනටිය වේදනාවක් හටගත්තා. යූරීන් ටෙස්ට් එකේදි pregnant positive කියල බලපු ඩොක්ටර් කිව්වා. හැබැයි මට මේ වේදනාව ආවෙ රුධිරය වහනය වීමත් සමග. Scan කලාම ගර්භාශය ඇතුලත හෝ පිටත ගැබක් පෙනෙන්නට නැහැ.දරු පිළිසිඳගැනීමක් බලාපොරොත්තු වෙන්න පුළුවන්ද? ගැබක් පෙනෙන්නට කොපමණ කාලයක් ගතවෙනවද? ගැබක් තිබිය දී රුධිරය වහනය වීමට පුළුවන්ද ?
පිළිතුර

නැවත ස්කෑන් පරීක්ෂණයක් සිදු කර බැලීම අවශ්‍ය වෙනව.

ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය චාමින්ද මාතොට

[email protected]

නම: An *** | වයස: 31
Mage BMI eka 28i eka 25ta aduwenakam mama pregnant wen nedda. Man danata beheth karanawa babala neti ekata
පිළිතුර

බර වැඩිවුවත් ගැබ් ගැනීමට පුළුවන්. නමුත් බර අඩු කර ගැනීමෙන් ගැබ් ගැනීමට අැති හැකියාව වැඩි වෙනව.

ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය චාමින්ද මාතොට

[email protected]