ගබ්සාවකින් පසු විවේක ගන්න ඕනද? පඩි නගින්න බැරිද?
After a miscarriage, is rest needed and are stairs allowed?
mata abotion ekak una dawas kiyak rest karanna onada?aye babek hadanna kopamana kalayak enna onada?aye conceive unoth awadanamak tiyenawada?wash karala staircase naginna hoda nedda?mekata advice karanna doctor
ඔබට අපහසුතාවයක් නොමැති නම් විවේක ගැනීමට අවශ්ය නැහැ. නැවත ඔසප් වීමෙන් පසු ගැබ් ගැනීමට උත්සාහ කරන්න පුළුවන්. ගැබ් ගැනීමෙන් පසු මේ නිසා අවදානමක් නැහැ.
තවත් ප්රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
ගබ්සාවකින් පසු නැවත ගැබ් ගන්න කොපමණ කල් ඉන්න ඕනද?How long should you wait to conceive after a miscarriage?
ගබ්සාවක් ආයෙත් ගැබ් ගැනීමට බාධාවක්ද? කවදා උත්සාහ කරන්නද?Is a miscarriage a barrier to conceiving, and when to try again?
සති 20දී දරු ගැබ නැති වෙන්නේ ඇයි? ආයෙත් එහෙම වෙයිද?Why is a pregnancy lost at 20 weeks, and will it recur?
එක් ගබ්සාවක් නැවත ගැබ් ගැනීමට බාධාවක්ද?Does one miscarriage make it harder to conceive again?