ප්‍රශ්නය
Sir,mage 1st pregnancy eka ectopic ekak.surgery eken left tube eka ain Kara. Surgery eka kale 22nd february.Min idiriyata mage Saru kalaya danaganne keseda..newathath ectopic thahwayak athiweida...
පිළිතුර
මෙම සැත්කම නිසා සරු කාලය වෙනස් වෙන්නෙ නැහැ. නැවත ගැබ් ගැනීමට උත්සාහ කරන්න. නැවතත් එසේ වීමට සුළු අවදානමක් තිබෙනව.