නම: Ru*** | වයස: 28
ගැටළුව

Dr mama danata pregnant eth mata morning sickness wath kisima deyak danene na eka normal deyakda doctor

පිළිතුර


ඔව්. මෙය සාමාන්‍ය තත්වයක්. හැමෝටම එකම විදියට රෝග ලක්ෂණ ඇති වෙන්නෙ නැහැ.

Answered by

ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය චාමින්ද මාතොට


MBBS (Colombo), MD Obstetrics & Gynaecology (Colombo), MRCOG (UK), DRCOG (UK), DOWH RCPI (Ireland), MRCPI (Ireland), Fellowship in laparoscopy, Fellowship in IVF & Assisted Reproductive Technologies (India), Dip in Advanced Gynae Endoscopy (Germany)