Skip to main content
ප්‍රශ්නය

PCOS නිසා මූණේ කුරුලෑ වැඩි නම් සුව කරගන්න පුළුවන්ද?

Can the acne caused by PCOS be treated?

වෛද්‍යතුමනි,මට පොලිසිස්ටික් රෝගය තියෙනවා.ප්‍රතිකාර ලබා ගන්නවා.අවුරැද්දක් විතර ඉඳලා මාගේ මුහුනේ අධික ලෙස කුරැලෑ තියෙනවා ඒවා වේදනාවද වැඩි.මට දැනගන්න පුලුවන්ද ඒ කුරැලෑ තත්වයන් සුව කරන්න පුලුවන්ද කියලා.මා කුමක්ද කල යුත්තේ.උපදෙස් ලබාදෙන්න.

අසන ලද්දේ: උද*** · වයස 25

මේ සඳහා ඖෂධ ප්‍රතිකාර ලබා ගන්න පුළුවන්. ඔබේ වෛද්‍ය වරයා හමුවී උපදෙස් ලබා ගන්න.