ප්‍රශ්නය
Doctor...pregnent amma kenekuge Hita gassunoth mokada wenne...baba dagalanawa num pasnayak Nh nehda..
පිළිතුර
නැහැ. සැකයක් ඇති නම් බබාගේ හෘද ස්පන්දනය සාමාන්‍ය දැයි වෛද්‍ය වරයා හෝ පවුල් සෞඛ්‍ය සේවිකාව හමුවී පරීක්ෂා කරවා ගන්න.