Skip to main content
ප්‍රශ්නය

ගැබිනි මුල් මාසවල විටමින් නොගත්තොත් බබාගේ වර්ධනයට බලපායිද?

Does missing vitamins early in pregnancy affect the baby?

Doctor mama marry karala aurudu 2k wenawa.dan man masa 7k wana gebini mawak.masa 5k wenakan mama kisima vitamin wargayak ho aushada wargayak use kare ne.eka daruwage wardanayata getaluwak weida kiyala danaganna puluwanda?

අසන ලද්දේ: Na*** · වයස 24

නැහැ. ඔබේ වෛද්‍ය වරයා නිර්දේශ කරන පරිදි ඖෂධ ලබා ගන්න.