නම: M. *** | වයස: 30
පිළිතුර
මෙම පරීක්ෂණ වාර්තා පරීක්ෂා කර බැලිය යුතුයි. IUI හෝ IVF ක්‍රමයෙන් දරුඵල ලබා ගැනීමට හැකියාවක් තිබෙනව.

ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය චාමින්ද මාතොට

මෙවැනි රුධිර වහනයන්ට පැහැදිලි හේතුවක් සොයා ගන්න බැහැ. දැනට රුධිර වහනයක් නොමැති නම් ඉන් දරු ගැබට හානියක් වෙන්නෙ නැහැ.

ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය චාමින්ද මාතොට
නැහැ. ඉන් දරුගැබට හානි වෙන්නෙ නැහැ.

ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය චාමින්ද මාතොට
මෙම ඖෂධ වෛදය අධීක්ෂණයෙන් තොරව ලබා ගැනීම සුදුසු නැහැ.

ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය චාමින්ද මාතොට
මේ රෝග තත්වයන් දෙකම එකවර ඇති වෙන්න පුුළුවන්. ඒ සඳහා සුදුසු ප්‍රතිකාර ලබා ගැනීමෙන් පසු දරු පිළිසිඳ ගැනීමට හැකියාව තිබෙනව. සමහරවිට සැත්කමක් අවශ්‍ය විය හැකියි.