Skip to main content
ප්‍රශ්නය

ඔසප් වීමෙන් සතියකට පස්සේ ආයෙත් ලේ යන්නේ ඇයි?

Why is there bleeding again a week after a period?

ඔසොප් විම සිදු වි සතියකට පසු නැවත ලේ වහනයක් සිදු වන්නේ ඇයි?

අසන ලද්දේ: Sh*** · වයස 36

මෙයට හේතුවක් ඇතිදැයි සොයා බැලීමට පරීක්ෂා කල යුතුයි.