Skip to main content
ප්‍රශ්නය

IVF කරන්න කොච්චර වියදම් වෙනවද? කොහෙද කරන්නේ?

How much does IVF cost and where is it done?

Mata ivf karanna kiyala Doctor suggest kara. Lankaawe hodama hospital eka monawada? Keeyak vitharada cost wenne? Ivf karanna kochra dawas hospital yanna one? Mage weight eka 63kg. Eka nisa mata babala nethi eka problem da doctor?

අසන ලද්දේ: Fa*** · වයස 25

බොහෝ පුද්ගලික ආයතන වල මෙම ප්‍රතිකාරය සිදු කරනව. ඔබට කැමති ආයතනයක් තෝරා ගන්න පුළුවන්. මේ සඳහා වැය වෙන මුදල ආයතනය සහ වෛද්‍ය වරයා අනුව වෙනස් වෙනව. ප්‍රතිකාර සාර්තක කර ගැනීමට බර අඩු කර ගැනීම උදව්වක් වෙනව.